Pages

Wednesday, May 11, 2011

දකුණ බලන්න ගියපු අපි.

කට්ටිය දවසක් ගාලූ ට්‍රිප් එකක් ගැන කථාවෙන කොට දැනගත්තා හොඳ ටුවර් එකකට කට්ටිය සෙට් වෙන්න යනවා කියලා ඉතින් කට්ටියම බලන් හිටියේ වැකේශන් (නිවාඩු) ලැබෙන කන් මේක යන්න.

Friday, February 4, 2011

නවකයින් පිළිගැනීමේ රූපරචනාවලිය

ඕන්න අද ඉඳන් අපේ වැඩ කිඩ ටික රූප මාධ්‍ය හරහාත් බලාගන්න පුළුවන්. ඒකේ පළමු පියවර විදියට මෙම විඩියෝව නිකුත් කරනවා. ඒ වගේම ආඩම්බරම දෙය තමයි. අද ඉඳලා කවුඩා youtube channel එකත් පටන් ගත්තා. එකට තමයි මේ සිය්‍ළු වීඩියෝ ඇතුළත් කරන්නේ.
http://www.youtube.com/user/kaudasblogspot   තමයි ඒකේ ලිපිනය. ඒවගේම ට්වීටරයත් තියෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...